DEC
18
ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවට ලක් කල පොදු ප්‍රවාහන සේවයේ ගිය 5කට කොරෝනා

පොදු ප්‍රවාහන සේවය බාවිතා කරමින් බස්නාහිර පළාතෙන් පිට වන පුද්ගලයින් අහබු ලෙස තෝරාගෙන ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවට ලක් කල 451 දෙනෙකු අතුරින් 5 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස අද (18) හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින්ව අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවට ලක්කිරීම අද (18) ඇරඹිණි.
693 Views
Comments