බම්බලපිටියේ ප්‍රධාන පෙලේ සාප්පු සංකීර්ණයක් වසා දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
15

බම්බලපිටියේ ප්‍රධාන පෙලේ සාප්පු සංකීර්ණයක් වසා දමයි

බම්බලපිටියේ ප්‍රධාන පෙලේ සාප්පු සංකීර්ණයක් වසා දමයි

බම්බලපිටිය යුනිටි ප්ලාසා වෙළෙද සංකීර්ණයෙන් කොවිඩ් ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වී ඇති අතර එහි සියළු වෙළෙඳසැල් වසා තැබීමට කටයුතු යොදා තිබෙනවා .

 

ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් මේ වන විට නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබෙනවා

 

 

 

views

641 Views

Comments

arrow-up