කොරෝනා ආසාදනය වීමෙන් 5වන මරණයත් වර්තා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

කොරෝනා ආසාදනය වීමෙන් 5වන මරණයත් වර්තා වෙයි

කොරෝනා ආසාදනය වීමෙන් 5වන මරණයත් වර්තා වෙයි

කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගත කර සිටි තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව එම වෛරසය වැළදීමෙන් මෙරට ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 05ක් වනවා.

 


මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ. ඔහු ඉතාලියේ සිට මෙරටට පැමිණි 40 හැවිරිදි පුද්ගලයෙක් බවයි රෝහල් බලධාරීන් සඳහන් කරන්නේ.

 

views

771 Views

Comments

arrow-up