JUN
10
පාලමෙන් ඇදවැටුණු කාන්තාවක් දියේ ගිලීමෙන් ජීවිතක්‍ෂයට

රත්නපුර, කිරිඇල්ල ප්‍රදේශයේ දී කාන්තාවක් දියේ ගිලී මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවකි.
පොලීසිය ප්‍රකාශ කළේ පාලමක් මතින් ඇදවැටීමෙන් ඇය මියගොස් ඇති බවය.
කිරිඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
197 Views
Comments