රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇතැයි කතා නායක මහින්ද  යාපා අබේවර්ධන  පාර්ලිමේන්තුවේදී අද(04)  පැවසීය.



හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනත යටතේ  12 වගන්තියේ පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත.

views

248 Views

Comments

arrow-up