වත්මන් පාලනය විසින් මුස්ලිම් ජනතාවගේ අයිතීන් කප්පාදු කරලා – බිමල් රත්නායක

වත්මන් පාලනය විසින් මෙරට මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී බිමල් රත්නායක පවසනවා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම්වරුන්ට ආඩම්බරකාර ලෙස ජීවත් වෙන්න නොදෙන්නේ නම් ආඩම්බරකාර ලෙස අවසන් කටයුතු හෝ සිදු කිරීමට ඉඩ ලබාදෙන ලෙස ය.
එහිදී ඔහු බෞද්ධයෙකුගේ අවසන් කටයුතුවල ඡායාරූප එකතු කර ජනපති ගෝඨාභය සහ අගමැති මහින්ද රාජපක්ෂගේ නව පාලනය තුළ බෞද්ධයන්ට සියලු වරප්‍රසාද හිමි වන බවත්, මුස්ලිම් ජනතාවගේ වරප්‍රසාද අහිමි කර බවටත් හැගවෙන පරිදි මෙම ට්විටර් සටහන පළ කර තිබුණා.
එම සටහන පහතින්,
786 Views
Comments