NOV
29
ගෝඨාභය නගර පිරිසිදු කිරීමෙන් කොළඹ හතේ බල්ලන් අතුරුදහන් කරලා - කොළඹ විරෝධතා

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන නගර පිරිසිදු කිරීමේ වැඩසටහන යටතේ කොළඹ 07 ප්‍රදේශයේ වීදි සුනඛයන් අතුරුදහන් වී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරනවා.
එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කරන්නේ මෙම ක‍්‍රියාවලියට විරෝධය පාමින් අද දිනයේ විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බවයි.
මෙම ක්‍රියාවලිය දිගටම ගියොත් කොළඹ නගරයේ යාචකයන් ද ඊළගට පදික වෙළඳුන්ට අතුරුදහන් කරනු ඇතැයි ඔහු කියා සිටියා.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කොළඹ දී ජයගොඩ මහතා මේ බව පැවසුවා.
LankaCnews
930 Views
Comments