ජනපති ගෝඨාභයට පුටින් ගෙන් සුබපැතුම්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

ජනපති ගෝඨාභයට පුටින් ගෙන් සුබපැතුම්

ජනපති ගෝඨාභයට පුටින් ගෙන් සුබපැතුම්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපැතුම් එක්කර තිබෙනවා.

 

ඔහු පවසන්නේ රාජ්‍ය නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ගන්නා වූ ක්‍රියාමාර්ග දෙරටේ සබඳතා සංවර්ධනය කිරීම වෙනුවෙන් ඉවහල් වෙනු ඇති බවයි.

 

views

2958 Views

Comments

arrow-up