NOV
22
හිටපු අගමැති දී.මු ගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත වූ හිටපු අග්‍රාමාත්‍ය දී මු ජයරත්න මහතාගේ දේහයට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වුවා.
පාර්ලිමේන්තුවේ මහජන ගෞරවය වෙනුවෙන් තබා ඇති දේහයට මෙසේ ජනපතිවරයා අවසන් ගෞරව දැක්වීමට පැමිණ තිබෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කථානායක කරු ජසයූරිය මන්ත්‍රීවරුන් වන රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූණා.
725 Views
Comments