සයින්දමර්දු පිපිරිමට අදාළ සාක්ෂි සැඟවූ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

සයින්දමර්දු පිපිරිමට අදාළ සාක්ෂි සැඟවූ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

සයින්දමර්දු පිපිරිමට අදාළ සාක්ෂි සැඟවූ  පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

2019 වර්ෂයේ අප්‍රේල් මස 26 වෙනි දා අම්පාර, සයින්දමර්දු ප්‍රදේශයේ සිදුවූ පිපිරිමට අදාළ සිද්ධියේ සාක්ෂි සැඟවිම සම්බන්ධයෙන් අම්පාර ප්‍රදේශයේ රාජකාරියේ නියුතු පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් පිරිසක් විසින් අද උදෑසන දී අම්පාර, අක්කරපත්තුව ප්‍රදේශයේදී මෙම පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත යටතේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ

 

views

903 Views

Comments

arrow-up