මහජන සාමය පවත්වාගෙන යාමට සන්නද්ධ හමුදා යෙදවීමට අති විශේෂ ගැසට් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
23

මහජන සාමය පවත්වාගෙන යාමට සන්නද්ධ හමුදා යෙදවීමට අති විශේෂ ගැසට් නිවේදනයක්

මහජන සාමය පවත්වාගෙන යාමට සන්නද්ධ හමුදා යෙදවීමට අති විශේෂ ගැසට් නිවේදනයක්

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාවල සියළුම සමාජිකයන් කැදවමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

 

ඒ මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා පැවරී ඇති බලතල ප‍්‍රකාරවයි. 

 

මෙමගින් මහජන ආරක්ෂාව සඳහා රට පුරා සියලු දිස්ත්‍රික්කවල සන්නද්ධ හමුදාව යෙදවීම බලය ලැබේ.

 

හදිසි නීතිය ඉවත් කිරීමෙන් පසුව රටේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස ත‍්‍රිවිධ හමුදාව කැඳවීම සිදුකර තිබෙනවා.

 

ඊයේ දිනය සිට කි‍්‍රයාත්මක පරිදි අදාළ කැදවීම සිදු කර ඇති අතර ඊට අදාළ ප‍්‍රදේශයන්ද එම අති විශේෂ ගැසටි පත‍්‍රය මගින් නිෂ්චය කොට දක්වා ඇත.

 

 

views

954 Views

Comments

arrow-up