MAR
26
මාස්ක් 50,000 ක් ජවිපෙ රතු තරුව සහනසේවා බලකායෙන් (PHOTOS)

ශ්‍රී ලංකා යුධ හමුදා ඉල්ලීම පරිදි මාස්ක් 50,000 ක් දෙවෙනි දිනටත් මාලිගාවත්ත ජවිපෙ රතු තරුව සහනසේවා බලකාය හා එක්ව ජාතික භික්ෂු පෙරමුණේ හිමිවරු සමග ප්‍රදේශයේ මුස්ලිම් දෙමළ සිංහල හැමදෙනා එක්වී මැසීම සමාධි ධර්මායතනයේ සිදු කරනු ලබයි.
1173 Views
Comments