ඉන්ධන මිල ඉහළ දැමීම දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිලිවෙලේ එක් ප්‍රධාන සාධකයක් පමණයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

ඉන්ධන මිල ඉහළ දැමීම දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිලිවෙලේ එක් ප්‍රධාන සාධකයක් පමණයි

ඉන්ධන මිල ඉහළ දැමීම දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ  වැඩපිලිවෙලේ එක් ප්‍රධාන සාධකයක් පමණයි

ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳව පැහැදිලි කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

 

පෙරේදා දිනයේදී සිදුකල ඉන්ධන මිල වැඩි කිරීම මෙරට ජාතික ආර්ථිකය, බැංකු පොලී අනුපාත, විදේශ සංචිත ස්ථාවර කිරීම සහ මහ ජනතාවගේ සෞඛ්‍ය හා සුභසාධනය සුරක්ෂිත කිරීම සහ වැඩි දියුණු කිරීම සදහා ගෙන ඇති පියවරක් බවයි එමගින් නිවේදනය කර තිබේ.

 

වැඩිදුරටත් එහි සඳහන් වන්නේ ඉන්ධන මිල ගණන් වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙළ එක් ප්‍රධාන සාධකයක් පමණක් බවයි.

 

 

 

views

1166 Views

Comments

arrow-up