JUN
07
හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කෙරේ

කොවිඩ් වෛරස ව්‍යාප්තිය දරුණු වීම හේතුවෙන් හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් මුදා හැරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.
මෙලෙස හුදකලා බවින් මුදා හැරුණ ද දැනට පනවා ඇති සංකීර්ණ සීමා වලට ඔවුන් යටත් වේ.
හුදකලා බව ඉවත් කෙරුනු ප්‍රදේශ පහතින්
779 Views
Comments