ධුරයෙන් පහ කිරීම අභියෝගයට ලක්කරමින් ඩල්ජිත් අලුවිහාරේ අධිකරණයට යයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

ධුරයෙන් පහ කිරීම අභියෝගයට ලක්කරමින් ඩල්ජිත් අලුවිහාරේ අධිකරණයට යයි

ධුරයෙන් පහ කිරීම අභියෝගයට ලක්කරමින් ඩල්ජිත් අලුවිහාරේ අධිකරණයට යයි

ගැසට් පත්‍රයක් නිකුත් කරමින් තමා නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මධ්යම පළාත් ආණ්ඩුකාරවරයා ගත් ක්‍රියාමාර්ගය අභියෝගයට ලක් කරමින් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹෙන බව මාතලේ හිටපු නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා පවසනවා.

 

ඊයේ අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මහ නගර සභා ආඥා පනත යටතේ ඩල්ජිත් අලුවිහාරේ මහතා මාතලේ නගරාධිපති ධුරයෙන් ඉවත් කෙරුණා.

 

තමා ධූරයෙන් මෙලෙස පහ කිරීම දේශපාලන පළිගැනීමක් බවයි හිටපු නගරාධිපති වරයා සඳහන් කරන්නේ.

 

 

 

 

views

535 Views

Comments

arrow-up