NOV
26
සාමාන්‍ය පෙල විභාගය ගැන අවසන් තීරණය ඉදිරි දින 10 තුළ

අධ්‍යන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සැලසුම්කළ පරිදි පවත්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින 10 ක කාලය තුළ තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.
ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව සිදුකර ඇති ඉල්ලීම් පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිත බවයි හෙතෙම කියා සිටියේ.
කෙසේ වෙතත් මෙතෙක් සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට තීරණයක් ගෙන නොමැති බව ද මහාචාර්ය ජී එල් පීරිස් මහතා අවධාරණය කළා.
682 Views
Comments