නාවික හමුදාපතිට උසස් වීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

නාවික හමුදාපතිට උසස් වීමක්

නාවික හමුදාපතිට උසස් වීමක්

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද(14) සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කර තිබෙන බව නාවික හමුදා ප්‍රකාශකවරයා පවසයි.

 


නාවික හමුදාපතිවරයා එම තනතුරට උසස් කරීම ජනාධිපතිතුමා විසින් සිදුකර ඇති බවයි නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ.

 

views

673 Views

Comments

arrow-up