අද දිනයේ කොවිඩ් ආසාදිතයන් 859දෙනෙකු හදුනා ගනියි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
29

අද දිනයේ කොවිඩ් ආසාදිතයන් 859දෙනෙකු හදුනා ගනියි

අද දිනයේ කොවිඩ් ආසාදිතයන් 859දෙනෙකු හදුනා ගනියි

අද (29) දිනයේ කොවිඩ්-19 ආසාදිතයින් 859ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත සංඛ්‍යාව 62,445ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

 

 

 

 

views

736 Views

Comments

arrow-up