JUL
09
දැන් PCR පරීක්ෂණ කටුනායක ගුවන් තොටුපලේදීම

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ පි.සි.ආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා නවතම වෛද්‍ය රසායනාගාරයක් ගුවන්තොටුපළ පරිශ්‍රයේ ස්ථාපිත කර තිබෙනවා.
මෙහි දිනකට ගුවන් මගීන් 500 දෙනෙකුගේ පි.සි.ආර් පරීක්ෂණ සිදු කිරීමේ ධාරිතාවයක් පවතින බවද වාර්තා වෙනවා.
ශ්‍රී ලංකාවේ විවිධ රෝහල් සඳහා පරිත්‍යාග ලෙස ලැබී තිබූ වෛද්‍ය රසායනාගාර උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙහි ස්ථාපිත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
722 Views
Comments