කොළඹ 13න් කොරෝනා රෝගියෙක් හමුවේ..
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

කොළඹ 13න් කොරෝනා රෝගියෙක් හමුවේ..

කොළඹ 13න් කොරෝනා රෝගියෙක් හමුවේ..

කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ නිරෝධායනයේ යෙදවා සිටි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

 

ඔහු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ දින 14ක නිරෝධායන ක්‍රියාවලියෙන් පසු නිවසේ සිට තවත් දින 14ක් නිරෝධායනයේ යෙදී සිටියදී ආසිදිතයෙන් බව තහවුරු වී ඇත.

 

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ මෙම පුද්ගලයා නෞකාවක සේවය කරන නාවිකයෙකු බවයි.

 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය මහතා පවසන්නේ මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය බෝ වීමක් සිදුව ඇත්තේ සමාජය තුළින් නොවුන බවත් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි නිසා ඔහු එහිදී වෛරසය ආසාදනය වන්නට ඇති බවත්ය.

 

views

907 Views

Comments

arrow-up