කොරෝනා රෝගීන් 1000 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

කොරෝනා රෝගීන් 1000 ඉක්මවයි

කොරෝනා රෝගීන් 1000 ඉක්මවයි

නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1020ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. අද (19) දිනය්දී ආසාදිත රෝගීන් 28 දෙනෙක් වාර්තා වී ඇත. 

 


අද දින සවස වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 28 දෙනා ඔලුවිල් පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් කර සිටි නාවික හමුදා සාමාජිකයින් බවයි වාර්තා වන්නේ.

 

 

මේ වන විට සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 569ක් වන අතර දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන පිරිස 442ක් වනවා.

views

765 Views

Comments

arrow-up