FEB
15
අලව්ව නගරයේ වෙළඳසැල් 19 ක් වසා දැමේ

අලව්ව නගරයේ කොවිඩ් ආසාදිතයන් 27 දෙනෙකු හදුනා ගැනීමත් සමග අලව්ව නගරයේ ආසාදිතයින් සිටි වෙළඳසැල් 19 ක් වසා දැමීමට තීරණය කල බව අතිරේක වෛද්‍ය නිලධාරී ඒ හේරත් මහත්මිය පැවසුවාය.
පසුගිය 12 වැනිදා අලව්ව වෙළඳසැල් ආශ්‍රිතව 500 දෙනෙකුට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අද (15) ලැබීමෙන් පසු මෙම ආසාදිතයින් පිරිස හඳුනාගෙන ඇති බව ඒ මහත්මිය කීවාය.
ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් හඳුනාගෙන ගෘහස්ථ නිරෝධනයට ලක් කිරීම කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පැවසීය.
742 Views
Comments