OCT
08
මිනුවන්ගොඩ ප්‍රදේශයේ මුල්‍ය සමාගමක සේවකයෙකුට කොරෝනා

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ මුල්‍ය සමාගමක සේවය කරනු ලබන මුදල් අයකැමිවරයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
26 හැවිදිරිදී මෙම සේවකයා ජාඇල, කපුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුව මේ වන විට IDH රෝහලට ඇතුලත් කොට තිබෙනවා.
874 Views
Comments