ඇඳිරි නීතිය දැමු ප්‍රදේශවල වරාය සේවකයින්ට රැකියාවට එන්න එපා කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
04

ඇඳිරි නීතිය දැමු ප්‍රදේශවල වරාය සේවකයින්ට රැකියාවට එන්න එපා කියයි

ඇඳිරි නීතිය දැමු ප්‍රදේශවල වරාය සේවකයින්ට රැකියාවට එන්න එපා කියයි

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින් සඳහා විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

 


නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැනුම් දී සිටින්නේ කොවිඩ් 19 අවධානමට ලක්වී ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයේ වාසය කරන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින්ට ඇඳිරි නීතිය ඉවත් කෙරෙන තුරු යළි සේවයට වාර්තා නොකරන ලෙසයි

 

views

720 Views

Comments

arrow-up