AUG
12
ඇමතිකම් හැළුණු ජේෂ්ඨයෝ

පාර්ලිමේන්තුව නියෝජනය කරන ජේෂ්ඨ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු හට මෙවර නව කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ හෝ රාජ්‍ය අමාත්‍යධුරයන් හිමි නොවීම සුවිශේෂී සිදුවීමක් වනවා.
එලෙස අමාත්‍යධුරයන් හිමි නොවූ පාර්ලිමේන්තුවේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් පහතින් දැක්වෙනවා :
1.මෛත්‍රීපාල සිරිසේන
2.මහින්ද යාපා අබේවර්ධන ( මීළඟ කථානායක බවට පත්වෙනු ඇතැයි ඉඟි පළවී ඇත )
3. විජයදාස රාජපක්ෂ
4. අනුර ප්‍රියදර්ශන යාපා
5. රංජිත් සියඹලාපිටිය
6. එස්.බී. දිසානායක
07. මහින්ද සමරසිංහ
08. ඩබ්ලිව්.ඩි.ජේ. සෙනවිරත්න
09. ඩිලාන් පෙරේරා
10. චන්දිම වීරක්කොඩි
866 Views
Comments