මහින්ද - මෛත්‍රී හමුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

මහින්ද - මෛත්‍රී හමුවක්

මහින්ද - මෛත්‍රී හමුවක්

අද පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පක්ෂවල නායකයින්ගේ හමුවක්  පැවැත්වීමට නියමිත බව උදය ගම්මන්පිල මහතා සඳහන් කලා.

 


එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

 


රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ පස්වරු 6.00ට පැවැත්වෙන අදාළ සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ සාකච්ඡාව සදහා සහභාගී වීමට නියමිත බවයි.

 

views

585 Views

Comments

arrow-up