ත්‍රිවිධ හමුදා පොදු සමාකාලය අදින්(12) අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

ත්‍රිවිධ හමුදා පොදු සමාකාලය අදින්(12) අවසන්

ත්‍රිවිධ හමුදා පොදු සමාකාලය අදින්(12) අවසන්

සේවය හැරගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදී තිබෙන පොදු සමාකාලය අදින් (12 දා) දිනයෙන් අවසන් වන බව හමුදා මූලස්ථානය සඳහන් කරයි.

 

මේ මස 05 වන දින සිට ක්‍රියාත්මක වන පොදු සමාකාලය තුළ සේවය හැරගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හයදහස් එකසිය විසිහතරක් (6124) සේවයට වාර්තා කර තිබෙන බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රි‘ගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

 

සේවය හැරගිය පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම 13 වන දින සිට ක්‍රියාත්මක කරන බවද පවසා සිටියා.

views

828 Views

Comments

arrow-up