මහරගම අපේක්ෂා රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

මහරගම අපේක්ෂා රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්

මහරගම අපේක්ෂා රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක හිඟයක් ඇති වී තිබෙන බවට වාර්තා වේ.

 

සති තුනක පමණ කාලයක සිට මෙලෙස ඖෂධ හිඟය හිඟය පවතින බවත් එම ඖෂධ පුද්ගලික ෆාමසි වලින් මිලදී ගැනීමට සිදුවීම නිසා තමන් දැඩි අපහසුතාවයකට පත්වන බව ද රෝගීන් පවසයි.

 

"මට ෆාමසියෙන් ගන්න කියලා බෙහෙත් තුණ්ඩුවක් නිකුත් කළා. ෆාමසි කිහිපයකට ගියා.එකක ඒ ඖෂධය තිබුණා. එක පෙත්තක් රුපියල් 6750ක්. මට එය මිලදීගන්න මුදල් තිබුණේ නැහැ. මට ජීවත්වෙන්න තිබුණු අපේක්ෂාව සුන් වුණා." මේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි කාන්තාවකි.

 

 

 

 

 

 

 

 

 

source:divaina

views

609 Views

Comments

arrow-up