කොරෝනා බවට සැක කරන රෝගියෙක් බදුල්ල මහ රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
05

කොරෝනා බවට සැක කරන රෝගියෙක් බදුල්ල මහ රෝහලට

කොරෝනා බවට සැක කරන රෝගියෙක් බදුල්ල මහ රෝහලට

නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ ඇති බවට සැකකරන තරුණියක් අද (05) සවස බදුල්ල මහ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.

 


මිට දින කිහිපයකට පෙර ඇය ඉගෙනුම ලබන චීනයේ සරසවියක සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත. මෙම තරුණිය 22 හැවිරිදි මොණරාගල ප්‍රදේශයේ පදිංචි කාරියක් වනවා.

 


වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් අනුව මෙම තරුණිය බදුල්ල මහ රෝහලේ පිහිටි විශේෂ ප්‍රතිකාර ඒකකයට සුවසැරිය ගිලන් රථයකින් ආරක්ෂිතව රැගෙනවිත් තිබෙනවා.

 

views

701 Views

Comments

arrow-up