දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට

දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට

දුම්රියක ගැටී පුද්ගලයෙක් මරණයට පත්වී ඇති බව පොලීසිය පවසයි.

 

ඊයේ (16) සවස් කාලයේදී මාතර නූපේ රේල් ගේට්ටුව අසලදී මෙම අනතුර සිදුවී ඇත.

 

මාතර සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක එම පුද්ගලයා ගැටී තිබුණි.

 

පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවය.

 

මෘතශරීරය මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. 

views

285 Views

Comments

arrow-up