අහුන්ගල්ලේදී වෙඩි තැබීමකින් පෙදරේරුවෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
11

අහුන්ගල්ලේදී වෙඩි තැබීමකින් පෙදරේරුවෙකු මරුට

අහුන්ගල්ලේදී වෙඩි තැබීමකින් පෙදරේරුවෙකු මරුට

අහුන්ගල්ල  ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ  පෙදෙරේරුවා මියගොස් ඇතැයි අහුන්ගල්ල පොලිසිය පවසයි.

 

වෙඩිවැදීමෙන් බරපතල තුවාල ලබා බළපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බවද පොලිසිය පවසයි.

 

වෙඩිවැදීමෙන් මියගොස් ඇත්තේ සිවනෙත්ති කපිල ගාමිණී නොහොත් නිලමෙ නැමැති 54 හැවිරිදි අයකු බවද පොලිසිය කියයි.

 

අහුන්ගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

258 Views

Comments

arrow-up