ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 435 දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 435 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 435 දක්වා ඉහළට

අද දින තවත් කොරෝනා මරණ දෙකක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

 

ඒ සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 435 දක්වා ඉහළ ගියා.

 

 

views

710 Views

Comments

arrow-up