FEB
14
එළවළු මිල පහත වැටීමක්

ඊයේ දිනයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටී තිබෙනවා.
පහතරට එළවළු වෙළෙන්දන් රැගෙන එන මෑකරල් දඹල වම්බටු කැකිරි ආදී එලවලු වර්ග වල කිලෝවක මිල රුපියල් විස්සත් හැටත් අතර පැවති බවයි ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කළේ.
උඩරට එළවළු තොග මිල ද රුපියල් 150ත් 160ත් අතර මිල ගණන් වල පැවතියා.
722 Views
Comments