කොවිඩ් මරණ 550 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

කොවිඩ් මරණ 550 ඉක්මවයි

කොවිඩ් මරණ 550 ඉක්මවයි

තවත් කොවිඩ් ආසාදිත මරණ 5ක් වාර්තා වී ඇති බව රජය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

ඒ අනුව මෙරට සමස්ත මරණ ගණන 551 දක්වා ඉහළ ගොස් ඇත.

 

අද දිනයේ මියගොස් මිය ගොස් ඇති පිරිස ගේ තොරතුරු පහතින් දැක්වේ

views

850 Views

Comments

arrow-up