අවුරුදු මාසයේ සංචරණ සීමා අත්‍යවශ්‍යයි - GMOA

එළඹෙන උත්සව සමයේ ජනතාවගේ සංචරණය සීමා කිරීමට අදාළ කටයුතු සම්පාදනය කිරීමට වසංගත රෝග විද්‍යා ඒකකය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
උත්සව සමයේදි කොළඹ නගරයට ජනතාව වැඩි වශයෙන් පැමිණිමෙන් ගැටලුකාරී තත්වයක් උද්ගත විය හැකි බවයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.
PCR පරීක්ෂණ පිළිබද සමාලෝචනයක් කිරීම අත්‍යවශ්‍ය බවයි සමන්ත ආනන්ද මහතා පෙන්වා දුන්නා.
752 Views
Comments