රංජන්ට දෙන්න ගෙනා ස්මාර්ට් දුරකථනයක් පොළොවෙන් මතු වේ!
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

රංජන්ට දෙන්න ගෙනා ස්මාර්ට් දුරකථනයක් පොළොවෙන් මතු වේ!

රංජන්ට දෙන්න ගෙනා ස්මාර්ට් දුරකථනයක් පොළොවෙන් මතු වේ!

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක රඳවා සිටින අගුනකොලපැලැස්ස බන්ධනාගාරයේ ඔහුගේ සිරමැදිරියට යාබද ස්ථානයක වළදා තිබූ නවීන පන්නයේ ජංගම දුරකථනයක් සොයා ගැනේ රංජන් රාමනායක හුදකලා සිරමැදිරියක රඳවා සිටින අතර ඔහු බැලීමට පැමිණි තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සෙල්ෆි ගැනීමේ සිදිධියත් සමඟ එහි ආරක්ෂාව තර කෙරුණා

 

මේ අතර සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී ඔහු රඳවා සිටින වයි අංශයේ සිරමැදිරියේ හා ඊට යාබඳ තාප්පයක් අතර වළ දමා තිබී මෙම ජංගම දුරකථනය සොයා ගෙන තිබෙනවා.

 

සූක්ෂම සඟවා තිබු තවත් දුරකථන උපාංග කිහිපයක් හමුව වෙලා තිබෙනවා.

 

විශේෂ සිරකරුවන් රඳවන මෙම ප්‍රදේශයේ කිසිදු වෙනත් ප්‍රබල සිරකරුවෙකු නොමැති නිසා මෙම දුරකථනය රංජන් රාමනායක හට දීමට ගෙනා එකක් බවද සැක මතු වෙලා තියෙනවා.

views

800 Views

Comments

arrow-up