APR
08
පාර්ලිමේන්තුව උණුසුම්! චමල් හා ෆොන්සේකා ගැටෙයි!! (VIDEO)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමය කතානායක වරයා ගත් තීරණයට එරෙහිව අද දින විපක්ෂය පාර්ලිමේන්තුව තුළ කලු පටි පැළඳ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයක නිරත විය.
මේ අතර සරත් ෆොන්සේකා මහතා සිදුකල ප්‍රකාශයක් හේතුවෙන් මෙම විරෝධතාව උණසුම් මුහුණුවරක් ගත්තා.
තමා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සමයේ අධිකරණ තුනකට අභියාචනා කර තිබියදීත් තමාට පාර්ලිමේන්තුව පැමිණීමට අවසර නොදීම පිළිබඳව හිටපු කථානායක වරයාට චෝදනා කිරීමත් සමග ඔවුන් දෙදෙනා අතර වචන හුවමාරුවක් සිදු විය.
එම වීඩියෝව පහතින්...
697 Views
Comments