පෞද්ගලිකත්වය රැකගැනීම සඳහා තොරතුරු තාක්ෂණ සංගමයෙන් විශේෂ නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

පෞද්ගලිකත්වය රැකගැනීම සඳහා තොරතුරු තාක්ෂණ සංගමයෙන් විශේෂ නිවේදනයක්

පෞද්ගලිකත්වය රැකගැනීම සඳහා තොරතුරු තාක්ෂණ සංගමයෙන් විශේෂ නිවේදනයක්

පෞද්ගලික දුරකථන සංවාද සමාජ මාධ්‍ය වෙත පැමිණීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳ අවධානය යොමුකර ජංගම දුරකතන සහ සමාජ මාධ්‍ය පරිශීලකයින්ට  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

 

තමන්ගේ ජංගම දුරකතනයේ සහ මෘදුකාංග වල ආරක්ෂාව පිළිබඳ මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු මහතාගේ නමින්.

 

views

841 Views

Comments

arrow-up