SEP
30
චන්දිමාල්ගේ හමුදා ඇඳුමට එරෙහිව පොලිසියට පැමිණිල්ලක්

බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නිල ඇඳුමට සමාන නිල ඇඳුමකින් සැරසී උපන්දින සාදයක් පැවැත්වූ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහට විරුද්ධව නීතිඥවරයකු විසින් ඊයේ (29) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබෙනවා.
උත්සව අවස්ථාවකදී යුද හමුදා ලාංඡන සහිතව හැඳ සිටි එම ඇඳුම පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙස නීතිඥවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
1084 Views
Comments