කොරෝනා දේහයන් ආදාහනය කරන්නේද භූමිදානය කරන්නේද යන්න පිළිබඳ අද විශේෂ සාකච්ඡාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
23

කොරෝනා දේහයන් ආදාහනය කරන්නේද භූමිදානය කරන්නේද යන්න පිළිබඳ අද විශේෂ සාකච්ඡාවක්

කොරෝනා දේහයන් ආදාහනය කරන්නේද භූමිදානය කරන්නේද යන්න පිළිබඳ අද විශේෂ සාකච්ඡාවක්

කොරෝනා ආසාදනය වීමෙන් මිය යන අයගේ මෘත දේහයන් ආදාහනය කරන්නේද භුමිදානය කරන්නේද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා පත්කළ කමිටුවේ සාමාජිකයින් අද රැස්වී තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

 

ජාතීන් අතර සහයෝගීතාවය පවත්වාගෙන යමින් සෞඛ්‍ය සහ නිරෝධායන නීතීන්ට අනුගතව ගත හැකියි හොඳම විසඳුම සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම කමිටුවට උපදෙස් ලබා දී තිබුණා.

 

කොරෝනා වෛරසය ආසාදිත වූ වන්ගේ වෛරසය ආසාදනය වූවන්ගේ සිරුරු භූමිදානය කිරීමෙන් භූගත ජලයට වෛරස් ඒ එක් වීමේ අවධානමක් පැවතිය හැකි බවට මත පළ ව තිබුණත් තවත් සමහරුන් පවසන්නේ භූමිදානය කිරීමෙන් වෛරසය ජලයට එක් වූ බවට කිසිදු සාක්ෂියක් මේ වන තෙක් හඳුනාගෙන නොමැති බවයි.

 

 

 

views

665 Views

Comments

arrow-up