DEC
23
ඊයේ තවත් කොරෝනා මරණ 2ක් - ඒ අතර අවුරුදු 15 දරුවෙක්

ඊයේ දිනයේදී තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 183ක් දක්වා ඉහළ ගොස් තිබේනවා
646 Views
Comments