නව ආසාදිතයින් 536ක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
11

නව ආසාදිතයින් 536ක්

නව ආසාදිතයින් 536ක්

තවත් කොරෝනා ආසාදිතයින් 536 දෙනකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 72,710ක් බවට පත්වුණා.

views

620 Views

Comments

arrow-up