මහින්ද දේශප්‍රිය මීලග පොදු අපේක්‍ෂකත්වට යෝජනා කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

මහින්ද දේශප්‍රිය මීලග පොදු අපේක්‍ෂකත්වට යෝජනා කෙරේ

මහින්ද දේශප්‍රිය  මීලග පොදු අපේක්‍ෂකත්වට යෝජනා කෙරේ

මීලග පොදු අපේක්‍ෂකයා ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සුදුසු නැතිදැයි ආචාර්ය නිර්මාල් දේවසිරි මහතා විමසයි.

 

 

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම විමසීම කරයි.

 

 

පසුගිය ජනාධිපතිරණ දෙකේදීම පොදු අපේක්‍ෂකයන් ගෙන ඒම සදහා එවකට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ධුරය දරන ලද දේවසිරි මහතාද ප‍්‍රමුඛ විය.

views

2056 Views

Comments

arrow-up