තවත් ආසාදිතයන් 48 ක් සමස්ථ ආසාදිතයන් 1891 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

තවත් ආසාදිතයන් 48 ක් සමස්ථ ආසාදිතයන් 1891 ක්

තවත් ආසාදිතයන් 48 ක් සමස්ථ ආසාදිතයන් 1891 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 48 දෙනෙක් හමු වීමත් සමග අද දිනයේ දී වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1891 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

වාර්තා වූ නව ආසාධිතයින් 48 දෙනා විදෙස්ගතව සිට පැමිණි පිරිස් අතරින් වාර්තා වී ඇත.

views

849 Views

Comments

arrow-up