JUN
20
සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු හැසිරිය යුතු ආකාරය පිළිබඳ මාර්ගඋපදේශ නිකුත් වේ

හෙට අලුයම 4 සිට දිවයිනටම පණවා ඇති සංචාරක සීමා ඉවත් කිරීමට නියමිතයි. සංචරණ සීමා ඉවත් කළ ද ජනතාව හැසිරිය යුතු ආකාරය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජනරාල්වරයා විසින් මාර්ගෝපදේශ නිකුත් කර ඇත.
එහි ඇතැම් මාර්ගෝපදේශයන් බස්නාහිර පළාතට එක් ආකාරයකටත් අනෙක් පළාත් වලට තවත් ආකාරයකටත් දක්වා ඇත.
653 Views
Comments