මඩු දේවස්ථානය පූජාභිවන්දනා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

මඩු දේවස්ථානය පූජාභිවන්දනා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කරයි

මඩු දේවස්ථානය පූජාභිවන්දනා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කරයි

මන්නාරම ශුද්ධ වූ මඩු මාතා දේවස්ථානය පූජාභිවන්දනා ප්‍රදේශයක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

 

‘‘ශුද්ධ වූ මඩු මාතා දේවස්ථානයට වන්දනා මාන කිරීම පිණිස පැමිණෙන සුවහසක් වූ කතෝලික බැතිමතුන්ගේ ආගමික සුබසිද්ධිය සැලසීම පිණිස මඩු මාතා දේවස්ථානය පිහිටි ප්‍රදේශය පූජාභිවන්දනා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශ කරමි‘‘ යනුවෙන ජනාධිපතිවරයා  නොවැම්බර් මස 13 වැනි දින නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

views

715 Views

Comments

arrow-up