තරුණයෙකු මිය යයි - අරණායක වසා දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

තරුණයෙකු මිය යයි - අරණායක වසා දමයි

තරුණයෙකු මිය යයි -  අරණායක වසා දමයි

අරණායක පොලිස් බල ප්‍රදේශයට අද දිනයේ ඇදිරිනිතීය ඉවත් නොකරන බව අරණායක පොලිසිය විසින් දැනුම් දී ඇත.

 

ඊයේ රාත‍්‍රියේ පොලිසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ජනතාව දැනුවත් කරමින් කියා සිටියේ අරණායක ප‍්‍රදේශයේ කොරෝනා රෝගය වසංගත මට්ටමින් පැතිර යාමේ අවදානමක් ඇති බවයි.

 

පොලිස් බල ප‍්‍රදේශයට ඇතුලූ වන ප‍්‍රධාන මාර්ග සියල්ලම මේ වන විට මාර්ග බාධක යොදා වසා ඇති අතර පොලිසිය විසින් අරණායක ප‍්‍රදේශයට ඇතුලූ විමට අවසර ලබා දි ඇත්තේ අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් යන පිරිස් වලට මෙන්ම ඇදිරි නිතී බලපත‍්‍ර සහිත පුද්ගලයන්ට සහ වාහන වලට පමණි.

 

දෙබත්ගම තරුණයෙකු හදිසියේ රෝගි තත්වයකින් මිය යාම මීට ආසන්නම හේතුව ලෙස සැලකොන නමුත් එම රෝගියාගේ වෛද්‍ය වාර්තා තවමත් පරික්ෂණ මට්ටමේ පවතී.

views

1438 Views

Comments

arrow-up