මාතලේ එජාප නගරාධිපති අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

මාතලේ එජාප නගරාධිපති අත්අඩංගුවට

මාතලේ එජාප නගරාධිපති අත්අඩංගුවට

මාතලේ නගරාධිපති  ඩල්ජිත් අලුවිහාරේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබනෙවා.

 

පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ මාතලේ ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ රියැදුරුට කළ පහරදීමක් සම්බන්ධයෙන් අලුවිහාරේ මහතා අත්අඩංගුවට ගත් බවයි.

 

අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් ඩල්ජිත් අලුවිහාරේ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළා.

views

702 Views

Comments

arrow-up