DEC
11
මහින්ද දේශප්‍රියට අලුත් තනතුරක්

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සීමා නීර්ණ කොමිසමේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ.
ඒ මහතාත් සමග ජයලත් රවී දිසානායක සහ පී.එච්.ජී. ප්‍රේමසිරි යන මහත්වරුන් එම කොමිසමේ සෙසු සාමාජිකයින් ලෙස පත් කර ඇත.
509 Views
Comments