APR
01
විදෙස් ගතව සිට පැමිණි අයට ලියාපදිංචි වීමට දුන් කාලය අවසන්

මාර්තු 16 වනදා හෝ ඊට පසු දිනක විදේශයන්හි සිට පැමිණීමෙන් පසු ස්වයං නිරෝධායනයට යොමු නොවූ පුද්ගලයන්ට ලියපදිංචි වීමට ලබාදුන් කාලය දහවල් 12න් අවසන් වුනා.
ලියපදිංචි නොවූ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළේ.
722 Views
Comments